2019 ස්වර්ණ පුස්තක නිර්දේශිත නවකතාව
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තැන් කළ කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.







