[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

කාල නදී ගලා බසී – Kaala Nadi Gala Basi

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

  • Author: Norbat Ayagamage
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Fast Publishers
  Ask a Question

2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත නවකතාව 
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.

* * * එහෙත්, ඒමිස් තුළ ජිවිත කාලය පුරාම එක් ප්‍රශ්නයක් ඉතුරුවට තිබුණේය. ඒ මිනිසුන් දෙදෙනා කවරහුද ? ඔවුන් දෙදෙනාත් තාත්තාත් අතර වූ ගැටුමට හේතුව කුමක්ද ?
එය රහසක්ම වූයේය. ශතවර්ෂ එකහමාරක් පුරාම පරම්පරා තුනක ජීවිත දොළසක් බිලි ගනිමින් සාදිරිස් ඇතුළුව දහතුන් දෙනකුගේ රක්ත වර්ණ රුධිරයෙන් තෙත් වූ ඒ රහස මේ විසල් විශ්වයේ සැඟව ගත් අපමණක් රහස් අතරට එක් වූ තවත් එක් රහසක් වූයේය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.