The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

මුල්‍ය කළමනාකරණයේ ජය මාවත

Original price was: රු2,500.00.Current price is: රු2,000.00.

  • Author: Roshan Fernando
  • Edition: 01st Edition - 2023
  • Language: Sinhala
  • Publisher: Sadeepa Publishers
  Ask a Question

පෞද්ගලික මූල්‍ය පාලනය යනු, පුද්ගලයෙකුගේ හෝ පවුලක මූල්‍ය කළමණාකරණය කිරීමේ ක්‍රියාවලියයි. අයවැය සැලසුම් කිරීම, ඉතිරි කිරීම, ආයෝජනය කිරීම සහ විශ්‍රාම සැලසුම් සකස් කිරීම ආදි සියලු ආකාරයේ මූල්‍ය කළමණාකරණ කටයුතු මේ සදහා ඇතුලත් වේ. මේ සදහා ඔබේ කෙටිකලීන මෙන්ම දිගුකාලීන අරමුණු සාක්ශාත් කරගැනීමට අවැසි පරිදි මූල්‍ය සම්පත් උපයාගන්නේ කෙසේද?වැය කරන්නේ කෙසේද? වර්ධනය කරගන්නේ කෙසේද? යන්න පිලිබද දැනුවත් තීරණ ගැනීම අදාල වේ. පුද්ගලයෙකුගේ ආදායම හෝ ඔහුගේ තරාතිරම කුමක් වුවත් පෞද්ගලික මූල්‍ය පාලනය යමෙකුගේ පීවිතයේ වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart is empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy