[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

sherlock holmes – මලගිය ඇත්තෝ සාක්කි දෙති

රු850.00

3 X Rs. 283.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 248

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 8th Edition 2023
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“පසුගිය අඟහරුවාද මට ෂර්ලොක් හෝම්ස්ගෙන් විදුලි පුවතක් ලැබිණි.”

” මා පැවැත් වූ වඩාත්ම අද්භූත ජනක පරීක්ෂණය, කෝන්වෝල්හි භීෂණය පිළිබඳව ඔබ නොලියන්නේ ඇයි?”

“ඔහුට මෙම සිද්ධිය ගැන යළි සිහි වූයේ ඇයිදැයි මම නොදනිමි. එහෙත් මේ යෝජනාව අවලංගු කරමින් තවත් විදුලි පුවතක් ලැබීමට පෙර, වහාම ක්‍රියාත්මක වීමට මම තීරණය කළෙමි. මගේ පාඨකයන් වෙත තොරතුරු නිවැරදිව ඉදිරිපත් කිරීම සඳහා. ඒ පිළිබඳ විස්තර අඩංගු සටහන් පොත් ගැන. මම සොයා බැලුවෙමි. මට ඒවා සොයා ගැනීමට හැකි විය.”

“ඒ 1897 වසරේ වසන්ත ඍතුවයි. සෑහෙන කාලයක් තිස්සේ කිසිදු විවේකයකින් තොරව අපරාධ පරීක්ෂණ කටයුතු වල නියැළීම නිසා ෂර්ලොක් හෝම්ස් මඳ රෝගී භාවයකට පත්විය. අයෝමය ශරීරය තිබූ ඔහු, මෙවැනි තත්ත්වයකට පත්වූයේ ඔහුගේම නොසැලකිලිමත්කම නිසා යයි මට වරෙක සිතේ. ලන්ඩනයේ වෛද්‍ය විශේෂඥයින් සඳහා සුප්‍රසිද්ධ හාර්ලි වීථියේ කායික වෛද්‍ය විශේෂඥ මුවර් ඒගා මහතා, හෝම්ස් පරීක්ෂා කර බැලුවේය.”

“ජීවිතය ගැන ආසාවක් තියෙනව නම් ඔය වැඩ ඔක්කොම පැත්තකට දාල. හොඳ විවේකයක් ගන්න කියල මං අවවාද කරනවා වෛද්‍යවරයා පැවසීය.”

” මං කොහොමද වොට්සන් විවේක ගන්නෙ? මං භාර ගනිපු පරීක්ෂණ කොයි තරම් තියෙනවද ? මා හමුවීමට එන අනුග්‍රාහකයින්ට මං කොහොමද බැහැ කියන්නේ?”

“ආපසු එද්දි. කුලී රියේදීම හෝම්ස් තම විරුද්ධත්වය ප්‍රකාශ කළේය.”

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop