[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

sherlock holmes – ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක

රු990.00

3 X Rs. 330.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 256

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 6th Edition 2018
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

රහස් පරීක්ෂකයාගේ මරණ මංචකය

“හෝම්ස් තමුසේ මරුවා සමග පණ අදින හැටි මං බලාගෙන ඉන්නම්. මට විරුද්ධව සාක්කි කූඩුවට එන්න තමුසෙට ඉඩක් ලැබෙන්නේ නෑ. තමුසෙට යන්න වෙන්නේ වෙනත් හැඩේක පෙට්ටියකට.”

රතු කවයේ අභිරහස

“මේක පොලීසි යන්න වෙන වැඩක් හෝම්ස් මහත්තයා. මං හදන්නේ එයාට ගෙයින් එළියට බහින්න කියන්නයි.”

ගල් පාලමේ ඛේදවාචකය

“හෝම්ස් මහත්තයා. ඇය මට වෛර කළා. උෂ්ණ කළාපික රටවල අයගේ රෞද්‍ර ස්වභාවයෙන් මට වෛර කළා……”

අවසන් ගැටලුව

“ෂර්ලොක් හෝම්ස්ට සතුරන් ගෙන් මරණීය තර්ජන …… මං චීන අතරමගදී යකඩ පොල්ලක් අරගනිපු මැරවරයෙක් මා ඉදිරියට කඩා පැන්නා…..

හෝම්ස්ට මුහුණ දීමට සිදුවූ භයානක අභියෝගය කුමක්ද?”

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop