[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

sherlock holmes – ෂර්ලොක් හෝම්ස් ආපසු එයි

රු950.00

3 X Rs. 316.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 268

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 6th Edition 2021
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“ඒ 1901 වසරේ මැයි මාසයේ දීප්තිමත් උදෑසනකි. බොහෝ දිනකින් ඇවිදින්නට යාමට නොලැබුණු නිසා, ලන්ඩන් නගරයේ දින කිහිපයකම ඇවිද ගොස්, අපි ආපසු නිවහන කරා එමින් සිටියෙමු. දින කිහිපයකට පසුව එළැඹි යහපත් කාලගුණ තත්ත්වය නිසා, මහජනයා වීථියට බැස, එදිනෙදා කටයුතු වල නිරත වෙමින් පිටියේය. වික්ටෝරියා මහ රැජිණියගේ අභාවය නිසා තවමත් ශෝක වෙමින් සිටි ලන්ඩන් කාන්තාවෝ, කළු පැහැති ඇඳුමෙන් සැරසී එදිනෙදා කටයුතු වල යෙදුණහ. කළු පැහැයට ඉඳුරාම වෙනස්. කාකි පැහැගත් ඇඳුමකින් සැරසුණු පිරිසක් ද මහ මග ගැවසුණේය. ඒ දකුණු අප්‍රිකාවේ බෝයර් යුද්ධයට සහභාගි වන බ්‍රිතාන්‍ය යුද්ධ භටයන්ය. නිවාඩුවට ගම රට බලා පැමිණ සිටි ඔවුහු නිල ඇඳුමෙන්ම නගරයේ ඔබ මොබ සංචාරය කළහ. උදෑසන ව්‍යායාමය නිසා, මගේ මිත්‍රයා ඉමහත් සතුටට පත්ව සිටියේය.”

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop