The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

sherlock holmes – පුද්ගලිකයි රහසිගතයි

රු990.00

No of Pages : 290

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 5th Edition 2016
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“1898 වසර මගේ හිතමිත්‍ර ෂර්ලොක් හෝම්ස් මහතාට කාර්ය බහුල වසරක් වූ බැව් මගේ සිහියට නැඟේ. විදේශ අමාත්‍ය ධුරය දැරූ ශ්‍රීමත් පෝල් කොලිං වුඩ්ගේ අභිරහස් මරණය පිළිබඳ ගැටලුව හෝම්ස් විසඳුවේ මේ වසරේ දී ය. ඩෙන්මාක් රජ කුමරියකගේ විවාහ මංගල්‍යයට බාධා කරමින්, කප්පම් ඉල්ලමින් සිටි. නෝර්විජියානු ජාතික රොබට් ලෙමිං නම් පාතාල ලෝකයේ අපරාධකරුවා හෝම්ස් විසින් අල්ලා ගන්නා ලද්දේ ද මේ වසරේදී ම බව, මගේ සටහන් පොත් පරික්ෂා කිරීමේ දී පෙනී යයි. මීට අමතරව එඩිං බ්‍රෝහි මහා බැංකු මංකොල්ලය හා ප්‍රංශ වීණා වාදකයා පිළිබඳ සිද්ධිය 1898 දී මගේ මිත්‍රයා විසින් විසඳන ලද තවත් අභිරහස් දෙකකි. එම අවසන් සිද්ධිය ප්‍රථමයෙන් ඔබ වෙත ගෙන ඒමට මම අදහස් කළෙමි.

Weight 360 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy