[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අරගලය – Aragalaya

Original price was: රු500.00.Current price is: රු450.00.

3 X Rs. 166.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Sumithra Rahubadda
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Platform for atlternative culture
  Ask a Question

අවංකව රාජ්‍ය සේවයේ යෙදීම පහසු කටයුත්තක් නොවෙයි. විශේෂයෙන්ම ආසියා, අප්‍රිකානු රටවල. අවංක රාජ්‍ය සේවකයා, බොහෝ විට රාජ්‍ය සේවයේ දී හැඳින්වෙන්නේ අදක්ෂයකු ලෙසයි.
එහෙත් බාධක හා නොසලකා හැරීම්, මෙන්ම වේදනාකාරී අත්දැකීම් ද අතරෙහි වුව රාජ්‍ය සේවයෙහි අවංකව යෙදෙන නිලධාරින් බොහෝ දෙනෙක් සිටිති.
උපසිරි එවැන්නෙකි.
ඔහු රාජ්‍ය සේවය, මහජන සේවය බව තේරුම් ගෙන පොදු මහජනතාව වෙනුවෙන් උදාර සේවයක යෙදෙයි.
ඔහු දක්ෂ නිලධරයෙක්ද අදක්ෂ නිලධරයෙක්ද යන්න තීරණය වන්නේ ඔහු ජිවත්වන සමාජ දේශපාලනය එය තීරණය කරන ආකාරය අනුවය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop