එලිසෙබත් ඇලන් අකීකරු ආත්මාර්ථකාමී දැරියකි.තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්න සිදු වූ විට එහි මෙතෙක් සිටි නරකම සිසුවිය වීමට ඇය අදිටන් කරගනියි.
එහෙත් නරක ළමයකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසෙබත් වැඩිකල් නොගොසින් වටහා ගනියි.

There are no enquiries yet.