“ඇගේ මරණය වෙනුවෙන් මං වගකිව යුතුයි කියලද ඔහේලා කියන්නේ?” ඇය විමසුවේ අප ඇයගෙන් කරුණු විමසීමට සුදානම් බව ඇයට අසන්නට ලැබුණු විටයි. “එහෙම නම් මට දෙන දඩුවමක් මං භාරගන්නම්. ඕක ගැන තවදුරටත් කතා කිරීමෙන් වැඩක් නෑ. දැන් ඔතන බලාගෙන ඉදීමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? කරුණාකරල මට නිදහසේ ඉන්න ඉඩදීල යන්න”
| Weight | 280 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.









