The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

නාඩන් උඩුදුම්බරා 01 – Nadan Ududumbara 01

Original price was: රු2,500.00.Current price is: රු2,375.00.

No of Pages : 560

  • Author: Shiromi Sanjeewani
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publisher
  Ask a Question

මට සමාවෙන්න.’

” සමාව ඉල්ලන්න ඔයා වැරැද්දක් කළේ නෑනෙ. ඔයා අඬන්නෙ නැතිව පරිස්සමින් ඉන්න. නාඬන් උදුම්බරා කියලා මගෙ පපුවෙ ඔය මූණ හිරකරගෙන ඔය කඳුළු පිහදාන්න මට දැන් අයිතියක් නෑ සුදු මැණිකේ… ඔයා හැමදාමත් ඒ අයිතිය මගෙන් ඈත් කරලයි තිබ්බෙ. ඔයා සතුටින් ජීවත් වෙනවා දැක්කොත් මටත් ජීවත් වෙන්න ලේසි වෙයි. ඒ නිසා හිනාවෙලා ඉන්න. ඔයා මාව දාලා යන්න කලින් මම ඔයාව අත අරිනවා. තියන්නම්”

Weight 600 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy