[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

රංගනා – Rangana

Original price was: රු600.00.Current price is: රු540.00.

3 X Rs. 200.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Jayathilaka Kammallaweera
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Wijesooriya Grantha Kendraya
  Ask a Question

”මමයි මේ මනුස්සයගෙ ජීවිතය මේ උගුලට අසු කළේ. ගෑනු ආශ්‍රයක් පිළිබඳ තැකීමක් නැති ව තනිකඩ ජීවිතයක් ගත කරමින් හිටපු මේ මනුස්සය පොළඹව ගත්තෙ මමයි. ඒ මම පිස්සුවෙන් හිටපු කාලෙ උණත් ඒක සිද්ද වුණේ තනිකර ම මගේ උවමනාවට. මම එදා එහෙම හැසිරුණේ නැත්නම් ජයන්ත තව ම තනිකඩයෙක් වෙන්න තිබුණා. මම ජයන්තව දාල ආවට පස්සෙ ඒ අවුරුදු හතරෙ ගතකරපු ලිංගික ජීවිතේ අඩුව එයාට දැනෙන්ඩ පටන් ගන්ඩ ඇති.”

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop