ලෝකයෙන් ගැලවී යනු වෙනුවට ඔබ, ඔබ තුළටම ගැලවී යන්න. ඔබ ලෝකය තුළ රැඳී සිටිය යුත්තේ ලෝකය යනු මහඟු අවස්ථාවක් වන නිසයි. එය ඔබට නිරතුරුවම පිරික්සනු ලබන කෙම් බිමකි. ඔබ සිටින්නේ සැබෑ නිශ්චලත්වයකද, නැත හොත් එහි දණික් ගැඹුරට ද, එසේත් නැති හොත් එය ඕනෑම දෙයකින් බාධා වන විදියේ බලෙන් පනවා ගත් සංසිද්ධියක් ද යන්න උරගා බැලීමට එය ඔබට අවස්ථාව සළසා දෙයි.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.





