[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ඉසිවරයා – Isiwaraya

Original price was: රු480.00.Current price is: රු432.00.

3 X Rs. 160.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Chintha Lakshmi Sinhaarachchi
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Wijesooriya Grnatha Kendraya
  Ask a Question

Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලී ලද බලීල් ජිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂාවලින් ලියැවී ඇත.

මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස, කාලය, මරණ ආදී විවිධ මාතෘකා යටතේ දැක්වෙන ඉතා වටිනා දර්ශනික අදහස් මෙහි දැක්වේ.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop