ගෝලීය ප්‍රතිරූපයක් ගොඩනඟා ගත් උදාර මිනිසකු ගේ ජීවිතයෙන් වටිනා පාඩම් ඉගෙන ගැනීමට මේ කෘතිය කියවන්න.
ඔහු මෙසේ පවසයි.“මගේ ජීවිතය පුරා ම මම ව්‍යාපාරික- යකු ලෙස, වීර වික්‍රම හඹා යන්නකු ලෙස, ග්රන්ථ රචකයකු ලෙස, අභිමානවත් පියකු සහ සැමියකු ලෙස ඉහළ ම සාර්ථකත්වය අත්කර ගැනීමට වෙහෙසුණෙමි. විශිෂ්ටත්වය කරා ගිය ඒ ගමනේ දී මා දැන ගත් බොහෝ සත්‍යයන් සහ මා උගත් පාඩම් ඔබ සමඟ බෙදා හදා ගැනීමට මට අවශ්‍යය.”
- එය මේ දැන් කරන්න
- ” නැහැ ” ගැන නොව ” ඔව් ” ගැන සිතන්න
- ඔබට අභියෝග කරන්න
- නිෂ්ටා තබා ගන්න
- විනෝදය අත්විඳින්න
- වෙනසක් ඇති කරන්න
- ඔබේ ම දෙපයින් නැගී සිටින්න
- අවංක යන නීති ගරුක වන්න
- පූර්ණ ලෙස වත් වන්න