[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

තහනම් සුවදක් – Thahanam Suwandak

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

3 X Rs. 600.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


Out of stock

  Ask a Question

ලොව බිහි වූ සියලු ප්‍රේමවන්තයෝ සාජහාන් සහ මුන්ටාස් ලා සේම ජැක් සහ රෝස්ලා නොවන්නේය. සියලු ප්‍රේම කතා වන්දනීය පූජනීය ද නොවන්නේය. ඉදින් ලොව කටුක වූත් විෂ සහිත වූත් ප්‍රේම කතා ද නැත්තේ නොවේ. එනමුත් එම විෂ වුවද ප්‍රේමණීය වන්නේය. එවැනි අරුමැසි ප්‍රේමය විසින් එක් හදවතකින් තවත් හදවතක් අවුළුවා දමන්නේය. තම හැඟීම් තමාටම විරසක කරවන්නේය. අනතුරුව ඒවා මිනිසාට විරුද්ධව කැරළි ගසන්නට ගන්නේ ය. අවසානයේදී එතෙක් සියල්ල සමාප්ත වී එතැන් සිට සියල්ල ඇරඹෙන්නේය. නොබැඳිය යුතු තැනම බැඳී නොරැඳිය යුතු තැනම රැඳෙන්නේය. ඉදින් ජීවිතය එයම වන්නේ ය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop