[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

නුඹ ආයෙමත් ඇවිත් – Numba Ayemath Awith

Original price was: රු2,100.00.Current price is: රු1,890.00.

3 X Rs. 700.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


Out of stock

  Ask a Question

“මේ මොකද?”

හැමෝම තඩි බෑග් අරන් බහින දිහා මං බලාගෙන

හිටියෙ කටත් ඇරගෙන.

“මුන් මෙහෙ පදිංචි වෙන්නම හිතන්ද ආවේ…

අනේ දේවියනෙ… මං පොඩි පොඩි වැරදි කරනවා

තමයි. ඒත් ඒකට මෙච්චර ලොකු දඬුවමක්

සැර වැඩියි නේද? ඇයි මේ අපත රැල මෙහෙ නතර

කරලා මට මගෙ ජීවිතේ කළකිරවන්න හදන්නෙ.

ඒක වැරදියි නේද….”

මම ඇහැව්වේ කෝටිම තිස් තුනක් වෙච්ච දේව

සභාවෙ මට වෙන් වුණ දෙවියො කෝටි

දාසයාමාරෙන්.

“මොකද ඊරි උඩ බලන් කරන්නේ…”

රාවි අහන්නෙ මගෙ ලඟට ඇවිත් ඒකිත්

හොඳට උඩ බලන ගමන්.

“දවල් තරු පෙනුනා… මං මේ ඒවා බලන ගමන්..”

මං කිව්වෙ මූණත් ඇද කරගෙන.

“නෑ..? ඒවා ලස්සන ද ඛං,? රෑ ඒවා වගේමද?”

ඒකි කියන්නෙ හරි උනන්දුවෙන්

ආපහු උඩ බලන ගමන්…

හැටි මේකිගෙ මූණෙ. මම කළේ ඔරවගත්ත එක.

“මට පේන්නෙ නෑනෙ බං… කෝ කොතනද? රෑ ඒවා වගේම පුංචිද…”

ඒ පාර නෙලී. අනේ ඇත්තට මට එන තරහා.

මුන් මට පාඩුවේ දුක් වෙන්නවත් දෙන්නැති හැටියක්….

“නෑ.. මහ ලොකු වෙනසක් නෑ. මමත් උබලට දවසක පෙන්නන්නම්.

“මේ වගේම තඩ් බෑග් එල්ලගෙන උබලගෙ දිහා ඇවත් එතෝට

බලාගනින්….”

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop