“වෙන කිසිම වරදක් නිසා නොව යුදෙව්වකු වූ නිසා සිය පවුලෙන් වෙන් කොට නාසි වධකාගාරයකට යැවූ ජැක් මැන්ඩල්බම් නම් ළමයාගේ කතාව ඔබට කියන්නේ ඇන්ඩ්‍රියා වොරන්ය. ලී කුඩු මැදට දැමු පාන් පෙත්තක් හා දියාරු සුප් වීදුරුවක් බී සාගින්දරයෙන්, වසංගත රෝග වලින් බැටකමින් තුන් අවුරුද්දක් වධකාගාරවල ගත කළ ජැක්ට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට බොහෝ දුරට හැකිවුණේ ඔහුගේ ආකල්පය නිසායි. ඔහු තමන්ගේ වධකයන්ට වෛර නොකළේය. ‘වෛර කරන විට ශක්තිය වැයවෙනවා. එතකොට ජීවත්වීමට අවශ්‍ය ශක්තිය වැයවෙනවා.’ ඔහු සිතුවේය.”
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.





