ඔබ කියවන්නට යන මේ කතාවේ වන සමරපාලලා, යනාථලා, මයිකල්ලා හා ගුණදාසලා තම ළමා වියේදී අප්‍රමාණ දුක් ගැහැට වින්දෝය. සමහරුන්ට තමන්ගේ කියා ගෙයක් දොරක් නොවීය. සමහරුන්ට බඩු භාණ්ඩවලින් පිරුණු ගෙවල් තිබුණත් ආදරය, කරුණාව, ස්නේහය ආදිය වම ගෙවල්වල නොවීය. එහෙත් මේ ළමෝ අපමණ දුක් ගැහැට විඳ දරා ගනිමින් සමාජයටත් තමන්ටත් පලක් ඇති මිනිසුන් වූහ.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.





