The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

ළමා කතා අහුර-Lama Katha Ahura

Original price was: රු200.00.Current price is: රු180.00.

3 X Rs. 66.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Simon de Silva Vasala Mudali
  • Edition: 1st Edition 2019
  • Language: Sinhala
  • Publisher: Nalin Publishers
  Ask a Question

කපුටා සහ වතුර භාජනය

පිපාසයෙන් පීඩිත වූ කපුටෙක් පැන් සොයා යන අතර භාජනයක් දුටුවේය. එහි පතුලේ කපුටාගේ හොට නොපොවන තරම් යට වතුර ටිකක් තිබුණේය.

කපුටා පළමුකොට භාජනය බිඳින්නට උත්සාහ කළේය. එය බැරි වී භාජනය පෙරළන්නට තැත් කළේය. එයද නුපුළුවන්ව ගල් කැට රාශියක් හොටින් ගෙන භාජනය ඇතුළට දැම්මේය.

එවිට භාජනයේ වතුර කට ළඟට මතු විය. ඉන්පසු කපුවා වතුර බී පිපාසය සන්සිඳුවාගෙන පියාඹා ගියේය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy