මම පැරදුනා ඒත් සතුටින් ඉන්නවා
එසේ වීමට අවශ්‍ය නැහැ. ඔබ පරාජිතයෙක් යැයි කිසිවෙකු ඔබට කිව්වොත්, ” ඔව් – මම පරාජිතයෙක් වීම ගැන හරියට සතුටු වෙනවා ” යි කියන්න. මක්නිසාද යත් මිනිසත් බව ලබා තිබීමේ සතුට සැබැවින්ම විඳින්නේ පරාජිතයන්ය ඔවුහු ඉලක්කය ගැන ළත වෙනවා වෙනුවට ගමනෙන් ආස්වාදයක් ලබනවා අන්තිම ඉලක්ක ගැන හිත කරදර කර ගන්නේ නැත.
ලොතරැයියක් දිනූ එකේ මම ඈට වඩා සතුටෙන් සිටීවි යැයි සිහින දකින්නන් ගැන සිතන්න. ලොතරැයි දිනුම් දිනූ පුද්ගලයන් ගැන අප්‍රමාණ කතා තිබෙනවා. ඔවුන්ගේ වැඩි දෙනෙක් ලොතරැයියක් නොදිනුවා නම් මීට වඩා හොඳ යැයි සිතනවා.