[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 4 – Sinasena Podi Hamuduruwo 4

Original price was: රු490.00.Current price is: රු441.00.

3 X Rs. 163.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 104

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

කරන දේ හොඳට කරන්න

ඔබ කරන දේ ඔබේ මුළු ශක්තිය යොදා කරන්න. තවත් විදිහයකින් කිව්වොත් “කරන දේ හොඳට කරන්න” නම් මෙම දේශනය අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් ගෝලීය සම්මන්ත්‍රණයකට සහභාගි වූවන් සඳහා පැවැත් වූ දේශනයක සිංහල පරිවර්තනයකි. එදිනෙදා ජීවිතයේදී අප ඉටුකරන කාර්යයන් මෙන්ම භාවනාව වැනි සිත සන්සුන් කර ගැනීමේ ව්‍යායාමයක දී වුවද අපේක්ෂිත ප්‍රතිඵලයට පරිපූර්නව ළඟා වීමට නම් කරන දේ හොඳට කරන්න යන්න මෙම දේශනයේ මූලික හරයයි. කරන දේ හොඳට කරන විට මනස ශක්තිමක් වන බව, කයට වෙහෙසක් නොදැනෙන බවත් උන්වහන්සේ පවසයි. විශේෂයෙන් ආත්මාර්ථයෙන් තොරව අනුන්ගේ යහපත පිණිස ඉටු කරන්නා වූ කවර කාර්යයකදී වුවද මනසට විශාල ශක්තියක් හා ප්‍රබෝධයක් ද ඒ නිසා තෙහෙට්ටුවෙන් තොරව කළ යුතු දේ හරියට කිරීමෙන් ශාරීරික ශක්තියක් ද ලැබෙන බව උන්වහන්සේ සිය අත්දැකීම් ඇසුරෙන් විස්තර කරයි.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop