අනාගතයේ සිදුවන වැරැදි වලට සමාවදීම විශිෂ්ටයි
මෙය ඔබට විහිළුවක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් මෙය විශ්වාස කළ නොහැකි තරම් චිත්තාකර්ශනීය වූ දෙයත් විශේෂයෙන්ම අනාගතයේ සිදුකිරීමට බලාපොරොත්තු වන දේවල් වලටද සමාවදීම ඒ වගේ විශ්වාස කළ නොහැකි තරම් චිත්තාකර්ශනීය වූ දෙයක්. ඒ මගින් සිතේ සංකාව, සැකය අත්හැර දැමීමට හේතු වන විශිෂ්ට ක්‍රියාමාර්ගයක්. මේ විදිහට සිතේ සැකය. බීය. නිශේ ධාත්මිකභාවය ලෙස අනාගතයේදී සිදුවිය හැකි දේවල් අත්හැර දැමීමට හැකිවිමක්.









