[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 – Sinasena Sudu Hamuduruwo 12

Original price was: රු490.00.Current price is: රු441.00.

3 X Rs. 163.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 128

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

වයස වැඩියි කියන්නේ කීය වුණාමද?

වයස අවුරුදු 65 යි. ඒ කියන්නේ වයස වැඩියි. එහෙම කියන එක පිළිකුල් සහගතයි. බෞද්ධයන් විදිහට අපි සැබැවින්ම වියපත් වැඩිහිටියන් රැකබලා ගන්නවා. ඔවුන් සාදරයෙන් පිළිගන්නවා. ඔවුන් විශාල වත්කමක් ලෙස සලකනවා. ඔවුන් බරක් ලෙස සලකන්නේ නැහැ. මිනිසුන්ට කිසිම ප්‍රයෝජනයක් නැති අය ලෙස ඔවුන් අහක දමන්නේ නැහැ. මේ නිසා ඔවුන් නොතකා හරින්න එපා. මක්නිසාද යත් අපේ අනාගත දරුවන් වෙන්නේ වෙන කවුරුවත් නොවේ ඔවුන්මයි. ඔවුන්ට අපට බොහෝ දේ දෙන්න පුළුවන්. සමුහයක්. ප්‍රමාණයක් ලෙස ජීවත් වන්නේ කෙසේදැයි ඔවුන් අපට කියා දෙනවා. පවුලක් විදිහට එකට එකතු වී ජීවත් වීමට ඔවුන් අපට මඟ පෙන්වනවා.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop