[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Victoria Holt – රජවරුන්ගේ ශාපය

Original price was: රු2,200.00.Current price is: රු1,980.00.

3 X Rs. 733.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: පරිවර්ථනය : නිම්මි මුදිතා හේරත්
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Wijesooriya Grantha Kendraya
  Ask a Question

The Curse of the Kings

කාත් කවුරුවත් නැති දුගී දැරියක් ලෙසින් හැදී වැඩුනු මට පුරාවිද්යාව ඉගෙන ගන්නට ලැබීමම අහම්බෙන් ලද ආශ්චර්ය්යක් විය. ඉතින් පුරවිද්යාවේ අසිරිමත් දේශය වූ ඊජිප්තුවට යන්නට වරම් ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක් බදුය. එහෙත් ඒ සැබෑවූ සිහිනය මහා භයංකාර සිහිනයක් බවට පත් වෙන්නට වැඩි කලක් ගියේ නැත. අලුත් පාරාවෝ සොහොන්කොතක් ගවේශනය කරන්නට ගිය අපේ කන්ඩායමේ එකින් එකා මිය යන්නට පටන් ගත්තේ, පාරාවෝ සොහොන්ගැබ් වල සැගවී ඇතයි කියන ” රජඑඅරුන්ගේ ශාපය” නිසාමද ? නැතිනම් ඉටත් වඩා රුදුරු, අදුරු බලවේගයක් නිසාද?

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop