The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

සිනාසෙන සුදු හාමුදුරුවෝ 19 – Sinasena Sudu Hamuduruwo 19

Original price was: රු490.00.Current price is: රු390.00.

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

එක දිගට රස කෑම වුණත් එපා වෙනවා

අවුරුදු ගණනාවකට ඉස්සර මා කියවූ ලිපියක් මට මෙහිදී සිහිපත් වෙනවා. එක් කෝටිපතියෙක් රස කෑමට ගිජුවී සිටියා. ඔහු ජිවත් වුණේ ප්‍රංශයේ. හොඳට රසට කෑම හදන තරු පහේ අවන්හල් තුන හතරක් ඔහුට හිමිව තිබුණා. රසට කෑම හදන ලෝක ප්‍රසිද්ධ අරක්කැමියන් කිහිප දෙනෙක් ඔහුට නොයෙකුත් වීදිගේ රස කෑම හදා දුන්නා. මේ විදිහට නොයෙකුත් රස කෑම රස විඳ ඇති මේ තැනැත්තාට තරු හතරේ හෝටලයක කෑම ඉතා නීරස බව කියනවා. ඒ කෑම අනුභව කිරීම ඔහුට දුකක් බව ඔහු කිව්වා. ඔහු මේ කෑම මීට පෙර කෑ රස කෑම සමඟ සංසන්දනය කළා.

මා තරු හතරේ අවන්හලකට ගියොත් මට නම් ඒ කෑම හරිම රසයි. ඒ කොහොම වුණත් මට කන්න ලැබෙන්නේ පාත්තරයට බෙදන දෙයක් විතරයි. ලැබෙන හැම දෙයක්ම කවලම් කරගෙන කනවා. හාමුදුරු කෙනෙක් වුණාම තියෙන කරදරය නම් ඔබ කැමැති කෑම ලැබෙන වේලාවකම ඔබ අකමැති කැමත් පාත්තරයට බෙදීමයි.

Reviews

There are no reviews yet.

Be the first to review “සිනාසෙන සුදු හාමුදුරුවෝ 19 – Sinasena Sudu Hamuduruwo 19”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy