[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිනාසෙන සුදු හාමුදුරුවෝ 30 – Sinasena Sudu Hamuduruwo 30

Original price was: රු490.00.Current price is: රු441.00.

3 X Rs. 163.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 112

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

ජීවිතයට ආදරය කරන්න ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර වික්ටෝරියා බෞද්ධ සංගමය විසින් මෙහෙය වූ වැඩ සටහන් මාලාවකදී අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පැවැත් වූ එක් දේශනයක මාතෘකාව Loving Life Facing Death. එනම් ජීවිතයට ආදරය කරන්න. මරණයට මුහුණ දෙන්න යනුයි. අප ජීවිතයට ආදරය කරන විට ජීවිතයේ සතුටුදායක දේවලට මෙන්ම ලෙඩ දුක්, පරාජයන්, වියෝවීම්, බලාපොරොත්තු කඩවීම් අවසාන වශයෙන් මරණයටද ආදරය කළ යුතු යැයි උන්වහන්සේ උදාහරණ සහිතව පහදා දුන් සේක. ජීවිතයේ ප්‍රියවඩන සිදුවීම් වලදී ඒවා බදාගෙන, සතුටෙන් වැළඳගෙන තුටු පහටු වන අප ලෙඩදුක්, වියෝවීම් හා මරණයේදී හඬා වැලපීම අනුචිත යයි උන්වහන්සේ පවසති. ලෙඩ දුක් අපේ මිත්‍රයෝය. ඔවුහු අපට කරුණාවන්තකම, ඉවසීම, බෙදාහදා ගැනීම ගැන පාඩම් කියාදෙන අපේ ගුරුවරුය.මරණයද තවත් සිදුවීමකි. නැවත ඉපදෙන බව විශ්වාස කරන බෞද්ධයන්ට නම් මරණය යනු ඒ දොරීන් මේ දොරට පිවිසීමකි. සීඝ්‍රගාමී ජීවන මගේ වේගය අඩු කිරීමකි. ඒ නිසා ජීවිතයට ආදරය කරනවා නම් ජීවිතයේ සමස්තයට ආදරය කළ යුතු බවත්, ලෙඩ දුක් හා මරණයට ද එකලෙස ආදරය කළ යුතු බවත් උන්වහන්සේ පහදා දෙති.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop