” ආදරේ ඇති වෙන්නෙ එක පාරයි සුදු.. ඔයාට වුණා වගේ..නඳුන්ට ආදරේ කරපු ඔයාට අද මට ආදරේ කරන්න බෑ..ඒ වගේම ඔයාට ආදරේ කරපු මට තවත් කෙනෙක්ට ආපහු ආදරේකරන්න බෑ. සමහර විට අපේ තාත්තා වගේ මාත් ඔයාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන ජිවිතේ ඉස්සරහට ගෙනියයි.. මගේ දෛවය ඒක නම් මම ඒක භාරගන්නේ කැමැත්තෙන්.. මේ මාස තුනට ඔයා මට ආදරෙන් කතා කරපු දවසක් මට මතක නෑ.. ඔයාගේ හිතේ ආදරයක් මං ගැන නැතිවෙන්න ඇති.. ඒකට ඔයා පලි නෑ. මේ ටික කාලෙට ඔයා කියපු කරපු හැම දෙයක්ම මගේ හිතේ තියෙයි.. ඒත් මම මෙහෙන් යන්න තීරණය කරලා ඉන්නේ අක්කා ගාවට.. මට කියලා තව ලංකාවෙ කවුද ඉන්නේ ?
නුවර අහස යට-Nuwara ahasa yata
රු1,350.00 Original price was: රු1,350.00.රු1,080.00Current price is: රු1,080.00.
Out of stock
Categories: love Story, Novels, Romance, Short Stories, Short Story
Tags: Nishee Boteju, Nuvara ahasa yata, Nuwara ahasa yata, නුවර අහස යට
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.
Related products
-
SOLD OUT 
හදවත් වරක් 2 – Hadawath Warak 2
රු1,200.00Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.
-
up to - 20% 
කන්දක් සේමා – Kandak Sema
රු1,500.00Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.
-
up to - 20% 
Victoria Holt My Enemy the Queen – රැජින මගේ පසමිතුරි
රු1,800.00Original price was: රු1,800.00.රු1,440.00Current price is: රු1,440.00.
-
up to - 20% 
මාණික්කාවත | Manikkawatha
රු900.00Original price was: රු900.00.රු720.00Current price is: රු720.00.










