[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ගාලු අහස යට-Galu Ahasa Yata

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

3 X Rs. 450.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Nishee Boteju
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Nishee Publications
  Ask a Question

ඔයා ඇත්තටම ටනීෂාට ආදරේ කරනවාද… “ඒ ප්‍රශ්නයට හරි උත්තරයක් ධනුකගෙන් එ වෙලේ අපූර්වාට ඕන වුණා.* අවුරුදු දහයක දොළහක ආදරයක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි අපූර්වා මිස්..”

” ආහ්.. ඔයා මහා හිතක් පපුවක් නැති මනුස්සයෙක් ධනුක.. ඇයි පළවෙනි දවසෙම මට ට නීෂා ගැන කිව්වේ නැත්තේ..? ඔයා එහෙම කිව්වා නම් මට මේ තරම් දුකක් දැනෙන්නේ නැහැනේ.. එක්කෝ ඔයාට අදත් ටනීෂා ගැන මාත් එක්ක නොකියා ඉන්න තිබුණා.. එහෙම නම් අඩුම තරමේ මං මගේ හීන ලෝකේ ජීවත්වෙනවා ඔයා කවදාහරි මට ආදරේ කරයි කියලා හිතාගෙන. ඒත් ඔයා අද මගේ ඒ අන්තිම බලාපොරොත්තුවත් නැති කළා ධනුක.. ඔයාට තාමත් හිතෙන්නේ නැද්ද ඔයා නැති ලෝකයක් මට නැහැයි කියලා..

මං කොහොමද ධනුක ඔයාව අමතක කරන්නේ..? ” අපූර්වාගේ පපුව ඇවිලෙන්න ගත්තා. මහමෙරක් තරමට තිබුණ බලාපොරොත්තු ඇස් ඉස්සරහා කඩාගෙන වැටුණාම ජීවත් වෙන්නේ කොහොමද..?

ගාලු අහසම කළුවර වෙලා. ඉරත් මහා මුහුදේ හැංගිලා ගිහින්. හරියට තමන්ගේ හිනාවත් ධනුක උදුරගෙන ගියා වගේ කියලා අපූර්වාට හිතුණා.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop