[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ඔබ නැතුව ඔබ එක්ක

Original price was: රු1,150.00.Current price is: රු920.00.

3 X Rs. 383.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: YAWWANA SAMEENDRA RATHNAYAKA
  • Edition: Pages 246
  Ask a Question

ඔබ නැතුව ඔබ එක්ක – YAWWANA SAMEENDRA RATHNAYAKA

ආදරණීය ආර්යක්

ඉතිං මං අන්තිමට ඔයාට ලියන්නම්, නිදොස් කොට නිදහස් කරපු ආදරයක් වෙනුවෙන්, මගේ හෘර්ද සාක්ෂිය ආයෙ මොන ආත්ම භවේකවත් නඩු අහන්නෙ නෑ කියල. ඒ වගේම කවද හරි දවසක මාත් නිහඬ වෙලා කියල ඔයාට දැනුනොත්, ඔයාට හිතුනොන්, ඔයා හිනා ගන්න, මාත් නොකියාම පිටවෙලා ගිහින් කියල. හුඟක් වෙලාවට ඒ දේ ඔයාට ලොකු සැනසීමක් ගෙනැල්ලා දේවි. වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළගේ

මං

Weight 400 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop