[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ගෙම්බරී – Gembari

Original price was: රු1,100.00.Current price is: රු990.00.

3 X Rs. 366.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Leka Madarasinghe
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Grantha (Pvt) Ltd
  Ask a Question

අනාදිමත් කාලෙක ඉඳල මේ ලෝකෙ අනන්තවත් අමරණිය ආදර කතන්දර තියෙන්න ඇති. දැනට තියෙනවත් ඇති; ඉස්සරහටත් ඇති වේවි. ලෝකය පැවතෙන්න නම් ආදරය කොහොමටත් ඕනෙ කරනවනෙ….

ඒත් ඒ එකම ආදර කතාවකවත් කියවුණේ නැති, හැබැයි ඒ කතාවලටත් වඩා ආදරේ ඉතිරිච්චි ආදර කතා තව ඕනෙ තරම් මේ ලෝකෙ තියෙන්න පුළුවන් නේද? අපි ආදරේ ගැන මොනවද දන්නෙ ඇත්තටම….? ආදරේ නිසා කෙනෙක් කරන කැප කිරීම් ගැන අපිට දළ අදහසක්වත් තියෙනවද…..?

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop