[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

කොලාජ් – Collage

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Ariyawansha Abeysekara
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Vidarshana Publisher
  Ask a Question

කොලොජ් වූ කළ චිත්‍ර කලාවේ සම්භාව්‍ය සම්මතයන් ඉරා පැන නැඟුණු කැරැල්ලකි. කැරැල්ල සම්මතය පිළිකෙව් කළද කෝලොජ් සම්මත සිත්තමේ වර්ණ රේඛා හැඩතල ආදි කිසිවක් ප්‍රතික්ෂේප නොකරයි. එහෙත් ඒ සියල්ල කොළාජයක සමුහගත කෙරෙනුයේ සම්මම්මතයේ නිර්මාණ මූලයන්ට පටහැණිවය.

 

කොලොජයකටද සිතුවම් තලයක් අවශ්‍ය කෙරෙයි. එහෙත් සම්මත සිතුවමේ වර්ණ – රේඛා – හැඩතල ගොඩනැඟීමට අවශ්‍ය කෙරෙන ආලේපන ද්‍රව්‍ය සහ පික්සල්, පැලට් ආදී උධාරණයන්ට අමතරව එයට ඇලවීමේ ද්‍රව්‍ය, කැපුම් උපකරණ සහ මුද්‍රිත පෙරනිමි ද්‍රව්‍යයන්ද අවශ්‍ය කෙරෙයි. එහෙයින් විය යුතු පරිද්දෙන්ම කොලොජ් සිතුවම ස්ව නිර්මාණයක් වුව, සාමුහික නිර්මාණයක ලක්ෂණද පෙන්වයි.

 

ඉතින් පොළොර සිතුවමක් සාර්ථක වීමට සිත්තරාට සම්මත ශිල්පිය සිතැඟි ඉක්මවා ගිය විප්ලවීය බුද්ධි ප්‍රභාවක් අවශය කෙරෙයි. ඔහු නිර්මාණකරුවකු නොව, සමූහයක් සමුගත කරන්නෙකි. ඒ සවුහගත කිරීමේ බිඳ වැටුණු දන සිත්තමක් නම් නැත. එහෙත් පෙජයක් පවතී.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop