මහ පාර තමයි අපි රොද බදින තැන
මහපාර තමයි අපි පෙළ ගැසෙන තැන
සකල විධ නරුමයන් දණ නමන තැන
වරෙව් සකියහි වරෙව් හද ලෙළවගෙන
මහ පාර තමයි අපි රොද බදින තැන
මහපාර තමයි අපි පෙළ ගැසෙන තැන
සකල විධ නරුමයන් දණ නමන තැන
වරෙව් සකියහි වරෙව් හද ලෙළවගෙන
There are no enquiries yet.