[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

නොඉමි – Noimi

Original price was: රු450.00.Current price is: රු405.00.

3 X Rs. 150.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Lahiru Karunarathne
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Santhawa Publications
  Ask a Question

කාව්‍ය උද්‍යානයේ සරනු රිස්සන්ට සකස් කළ පුළුල් මංවල මෙන්ම මල් රැහැනාදියෙන් සැඟව ඇති සිහින් පෙමංවල ද ඇවිද යාමේ තහනමක් නැත. උද්‍යානයට පුරුදුකාරයකු වන ළහිරු එවන් පාළු මංතීරු වල ද ගැවසෙමින් පියසටහන් සොයනු දැකීම අපට සතුටකි. කෙටි කවියක යම් ම්තමින් රැඳවිය යුතු හිඩැසේ, ප්‍රහේලිකාවේ සහ විස්මයේ මාත්‍රාවන්ද, සිංහල කෙටි කවියකට පෑහෙන මල්පෙති, ලතා, රිද්මාදියද ඔහු පරෙස්සමින් එකතු කරගෙන ඇති සෙයකි.

මට ඔබ හමු වුණේ අප වෙන්ව ගිය පසුයි

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop