[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

පොහොසත් වන්න සතුටින් සිටින්න – Be rich & Happy

Original price was: රු1,200.00.Current price is: රු960.00.

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Sirisena Rthanayake
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: pahan publications
  Ask a Question

මෙම ග්‍රන්ථයෙන් කියැවෙන වැදගත් පනිවුඩ කීපයක්ම ඇත. ඉන් පළමු වැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පනිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පනිවුඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත් කර ගැනීමට නොහැකි බවය. මුදල්වලට අමතරව වෙනත් යමක් අත්කර ගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීම ද තවත් වැදගත් කාරණයකි.

ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ, අතිශය ජනප්‍රිය කෘතියක් වන “Rich Dad – Poor Dad” කෘතියේ කතුවර රොබට් ටී. කියොසාකි විසින් මෙම අගනා කෘතිය ද රචනා කර ඇත.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop