තනි උන ගෑණියෙක් කියන්නේ තමුසෙලා වගෙ මානසික අසහනකාරයින්ගෙ අතේ නැටවෙන සෙල්ලම් බඩුවක් නෙවෙයි. ගෑණු කියන්නේ රෝස මල් කියලා කියන පිරිමින්ටම අමතක වෙනවා රෝස මලෙන් කටු නියනවා කියලා. කටු මග ඇරලා පරිස්සමට මල නෙලාගන්න හැමෝටම බෑ. නමුසෙලා වගෙ උන්ට කොහොමත් බෑ මල තලන්න එන තමුන් වගෙ උන්ට වෙන්නේ මේ වගෙ කටු ඇනගන්න විතරයි. එකක් මතක නියාගන්නවා නෙහාන් තනි උනත් සිංහ ධේනුවගෙ රැස් බහින්නේ නෑ. සිංහයෝ කවදාවත් සුනඛයෝ එක්ක නිදි වැදුනේ නෑ.
The Secret
රු1,400.00 Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.
- Author: Tharuka Jayawardhana
- Edition: 2024
- Language: Sinhala
- Publisher: Silika Publication
Categories: love Story, Novels, Short Stories, Short Story
Tags: Tharuka Jayawardhana, The Secret
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.
Related products
-
up to - 10% 
කොල පාට ඇස් | May December Romance
රු1,600.00Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.
-
up to - 10% 
Victoria Holt – රජවරුන්ගේ ශාපය
රු2,200.00Original price was: රු2,200.00.රු1,980.00Current price is: රු1,980.00.
-
up to - 10% 
ස්වෛරී – Swairee
රු750.00Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
-
up to - 10% SOLD OUT 
හදවත් වරක් 2 – Hadawath Warak 2
රු1,200.00Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.










