The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

පෙට්ටිගෙදර දරුවෝ – Pettigedara Daruwo

Original price was: රු390.00.Current price is: රු351.00.

3 X Rs. 130.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Sandaya Kumudini Subasinghe
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Susara Publication
  Ask a Question

අයියෝ නෑ බෙනී… එන්ජිම කිසිම දවසක මේ කෝච්චි පෙට්ටිය නම් අරගෙන යන්නේ නෑ. මේක හරි පරණයි.

පරණ කෝච්චි පෙට්ටියක්.

අනික රේල් පාර පුරාම තණ කොළයි වල් ගසුයි වැවිලනෙ.”

” වහෙම නම් මේ රේල් පාරේ කවදාවත්ම එන් පිමක් එන එකක් නැත්ද?” බෙනී තවදුරටත් සැක හැරගන්න හිතාගෙන ඇහුවා.

“නෑ… නෑ… කොහොමවත් නෑ. * හෙන්රි බෙනීගෙ සැක හැරීයා. හෙටත් මේ වෙනකොට කෝච්චි පෙට්ටිය ඇතුළෙ පදිංචි වෙන්න හිතක් පහළ වේගෙන ඇවිල්ලයි තිබුණේ

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy