[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අව පෑළවිය – Awa Palawiya

Original price was: රු750.00.Current price is: රු675.00.

3 X Rs. 250.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

හරියට සරුංගෝලේ හදලා රැලි තියලා හුළඟට උඩ ඇරියා වාගේ උඩටෝම ගිහිල්ලා ඒකි නූල කඩා ගෙන ආකාසෙට යනවා…. සරුංගෝලේ හදාපු අපි….. ඇස් දොඹ ගෙඩි වගේ කොරන් ඈත ආකාසේ දිහා බලා ගෙන ඉන්නවා….

පොඩ් එකෝ…. වරෙල්ලකෝ…. පෙන්නන්න….. මේන් උඹලට

ආන් …. සේරු කුරුල්ලො රෑනක් පතන ඇල්ලට පාත් වෙනවා…… ඕන්…. ඔය උන් පියා ඔන්නේ…… කිතුල් මදින්න…..

දිසාරන්න

  • Author: Deepthi Mangala Rajapaksha - දීප්ති මංගලා රාජපක්ෂ
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Godage Publishers
  Ask a Question

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop