[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මේ ලියුම නොකියවා ගිය අය – Me Liyuma Nokiyawa Giya aya

Original price was: රු750.00.Current price is: රු675.00.

3 X Rs. 250.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Mahela Hettiarachchci
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: KBOOKS publishing
  Ask a Question


දශක ගණනාවකට පස්සේ ආපු ඒ දුරකතන ඇමතුම තමන්ගේ ජීවිතය කොහෙන් කොහේට අරගෙන යයිද කියලා සාවිත්‍රි මේ දැනුත් කල්පනා කරනවා. ඇය මේ ඉන්නෙ රසෝඝගෙ දුවගේ මංගලෝත්සවය අවසන් වෙලා ටැක්සියක නැගිලා අකුරැස්සේ ගෙදර යන මග අතරතුර


එක අතකට මේ නහින දෙහින කාලෙ ඉන්න තමන්ගේ ජීවිතේට නව මොනවා වෙන්නද කියලා අය හිතනවා අනිත් අතට රසෝඝ සමිබන්ධ කාරණා කිසිදවසක අවසන් වුණේ හොඳ අවසානෙකින් නෙමෙයිය කියන බිය ඇයගේ හිතේ හොල්මන් කරනවා.


ගෙදරට ආපු සොවිනු, නංගි එක්ක වෙඩින් එක ගැන කතා කර කර ඉඳලා, කාමරේ ඇතුලට වැදුනා. සාරියත් එක්කම ඇඳට වැටුණු අය අවදි වුනේ පැය කිහිපයකට පස්සේ ආපු රසෝඝගෙ ඇමතුමෙන්


“හෙලෝ”


“ඔයා මගෙන් ඇහුව නේද එදා.?”


රසෝඝ ගේ මේ බාගෙට වාක්‍ය නවත්තන පුරද්ද සාවිට ඒ කාලෙත් පේන්න බෑ. දැනේ කියලත් ඒකෙ කියන්න තරම් හොඳක් දැනෙන්නේ නෑ.


“මොකක්ද මම අහුවේ..?”


“ඔයාව දුවට අඳුන් වන්වල දෙන්නෙ කවුරු විදිහටද කියලා.”

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop