The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

බාණ කුසුම් – Bana Kusum

Original price was: රු1,000.00.Current price is: රු800.00.


  • Author: Kathayana Amarasinghe
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: sooriya Publication
  Ask a Question

ඒ නග්න ස්ත්‍රී ප්‍රතිමාව දිහා බලන කොට පරම්පරා දහයකට එහා ඉතිහාසයක් තමන් ඉදිරියේ දෑස දල්වගෙන ඉන්න වග ඈට දැනුණා. මැජික් කණ්ණාඩියකින් බලනව වගේ ඉතිහාසයේ සුළි කුණාටු වලට හසු වුණු ගැහැනු රූප ගණනාවක් ඒ අස්සෙන් පේන්න පටන් ගත්තා. සමහර විට මායා බලයකින් වගේ ඒ දැවමුවා ප්‍රතිමාව ගුප්තඉතිහාසයේ අගාධයකට තමන් ඇදගෙන යනව කියල ඈට හැගුණා.


Reviews

There are no reviews yet.

Be the first to review “බාණ කුසුම් – Bana Kusum”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy