අග්‍රා වලව්ව අලාන මඩුරගොඩ
අවසන් සුසුම වාතලයට මුසුවන විට, දෑස ඉදිරියේ මැවුන එකම රුව ආග්‍ර…
ඇටකටු පොඩි වී වේදනාවෙන් මිරිකෙන විට,
දුටුවා ඔබේ දෑසින් වැගිරුණු කඳුළු අනේ ආග්‍ර…
දැණුනු අවසන් සිතුවිල්ල නම්, පැමිණිය යුතුය මම නැවත..
නව ආත්මයක් ගියද…
පැමිණිය යුතුමය මම…
නිදොස්කොට නිදහස් කිරීමට ඔබව…
මගෙ ආග්‍ර…!
මහා දළ ඇතෙකුගේ ශෝකාලාපය –
ඇලානා මදුරාගොඩ
ALANA MADURAGODA
මිල රු.1750/-











