මිනිස් ජීවිතයට බලපාන
මෙතෙක් ශ්‍රී ලංකාවේ පළවූ අංග සම්පූර්ණ අංක විද්‍යාත්මක ග්‍රන්ථය
ප්‍රදීප්තුමාර බාලසූරීය
මිනිස් ජිවිතයට අංක සේම අක්ෂරයන් ද බොහෝ සම්බන්ධකම් පවත්වනු ලබයි. එසේම එමගින් මිනිස් ජීවිතයේ බොහෝ සිදුවීම් ද පාලනය කරනු ලබයි. මෙලොව උපන් සෑම පුද්ගලයෙකුටම සමීප එක් අංකයක් වේ. අංක විද්‍යාව තුළ වැදගත්ම සාධකය වන්නේ ද එයයි. ඔහුගේ ජිවිතයේ සෑම දෙයක්ම සිදු වන්නේ ද එම අංකය පදනම් කරගෙනය.
Reviews
There are no reviews yet.