The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

මෙලී බෙලී – Melly Belly

Original price was: රු1,200.00.Current price is: රු960.00.

ඔයා කවදහරි නිල් පාට, කොළ පාට, අලු පාට සිංදු අහලා තියෙනවද? මට නම් සිංදු ඇහෙන්නෙ පාට පාටින්.

නිශ්ශබ්දතාවය කතා කරනවා, ඔයා අහලා තියෙනවද?

මගේ ලෝකයෙ නිහඬබවටත් හඬක් තියෙනවා.

කියන්නද පුදුමයක්? මතකය මගේ

හොඳම මිතුරා වුණා.

ඇහෙන හැම සිංදුවක්ම, හැම කතාවක්ම විතරක් නෙවෙයි ටීවී එකේ

පෙන්නන හැම මනස්ගතයක්ම මට හොඳටම මතක හිටියා.

ඔයාටත් ගණන් හදන්න අමාරු ද? ඉස්සර මටත් එහෙමයි. හැබැයි මම ඒකට හොයාගත්තා විසඳුමක්. මැජික් එකක්.

ශරීරයට කළ හැකි දේට සීමා තිබුණත්, මනස අසීමාන්තිකයි. නීති රීති සීමා සම්බාධක නෑ.

ඔයත් කවදහරි ‘මට මේ වැඩේනම් කරන්න බෑ’ කියල

නවත්තල දාලා තියෙනවද? එහෙනම් මගේ කතාව කියවල බලන්න. එවිට වැටහේවි ඔයා අහුවෙලා තියෙන්නෙ තමන්ගෙ මනසේම මායාවට කියලා.

  • Author: චාරුණී කොහොඹන්ගේ - Charuni Kohombange
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Apurva Publications
  Ask a Question


No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy