[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ඈන් – 4 තුන් අවුරුද්ද – Ann 4

Original price was: රු900.00.Current price is: රු810.00.

3 X Rs. 300.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  Ask a Question

රැජින ගුරු විදුහලේ පුහුණුව ලැබීමෙන් පසු ගමේ පාසල භාර ව යන ඈන් එහි දෙ වසරක සේවයෙන් පසු රෙඩ්මන්ඩ් සරසවියට ඇතුළු වී උපාධි පාඨමාලාවක් හදාරයි. ගුරු පුහුණුවට අමතර ව ශාස්ත්‍රවේදී උපාධියක් ද ලබාගෙන ඉන් පිටවන ඕ සමර්සයිඩ්හි උසස් පාසලේ විදුහල්පතිනිය වශයෙන් පත්වීමක් ලබයි.

ඈන් එහි විදුහල්පතිනිය වශයෙන් පැමිණීම නුරුස්සන ගමේ බලවත් පිරිසක් වූ ප්‍රින්ගල් පවුලේ සියල්ලෝ ම ඇයට විරුද්ධව කුමන්ත්‍රණයෙහි යෙදෙති. උසස් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන් ම ගුරු මණ්ඩලය ද ප්‍රින්ගල් පවුල්වලට ලැදි වූ අතර ඔවුන් ඈන්ට පාසලේ වැඩ කටයුතු කරගෙන යාම දුෂ්කර බවට පත් කරති.

මේ නිසා මුලින් මානසික වශයෙන් හෙම්බත් වන ඈන් අවසානයේ දී ප්‍රින්ගල් ප්‍රජාව සිය අත යටට ගන්නා ආකාරයත් සමර්සයිඩ් ගමට තුන් අවුරුද්දක් පුරා ඇගෙන් ඉටු වන මෙහෙවරත් “ඈන් – 4: තුන් අවුරුද්ද” පාඨකයාට ඉදිරිපත් කරයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop