[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Anne 3-ඈන් – 3 සරසවියට ගිය ගමේ කෙල්ල

Original price was: රු800.00.Current price is: රු720.00.

3 X Rs. 266.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 239

  • Author: ප්‍රේමසිරි මාහිංගොඩ - Premasiri Maahingoda
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
  Ask a Question

ක්ලොරෆෝම් අල්ලමු ” යි ෆිලිපා යෝජනා කළා ය. ” මානුෂික විදිහට උගෞ නිදහස් වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ “

” ඒත් කවුද ඒක කරන හැටි දන්නේ ? ” යි ඈන් ඇසුවාය. ” මං දන්නව ” යි ෆිලිපා කීවේ ආඩම්බරයෙනි. ” මං දන්න එක දෙයක් තමයි ඒ. ගෙදරදි මං ඒක කරල තියෙනව. බොහොම ලේසියි. උදේට බළලට හොඳට කන්න දෙනව. ඊට පස්සෙ ඝණ රෙදි කෑල්ලක් උඩ බළලට තියල පොඩි ලී පෙට්ටියකි. වහනව. ලී පට්ටිය උඩ ගලක් තියනව. ඊළඟට අවුන්ස දෙකේ ක්ලොරෆෝම් කුප්පියක මූඩිය ඇරල අර ලී පෙට්ටිය අස්සට රිංගවනව. හවස බලන කොට කිසි වේදනාවක් නොවිඳ නින්ද ගිහිං වගේ මැරිල.”

පසු දින උදෑසන එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේ සැකැසිණි. බළලාට ඉතා හොඳ උදේ ආහාරයක් ලැබුණි. එය අවසන් කළ ඌ ඈන්ගේ ඔඩොක්කුවට පැන්නේ ය. සැලැස්මට සිත එකඟ කැරැගන්නට ඈන් අපොහොසත් වූවාය. එම අසරණ සතා ඇයට ආදරය කළේය. ඇය විශ්වාස කළේය. දැන් ඇයට ඌ විනාශ කර දමීමේ කාර්යයට කෙසේ නම් දායක විය හැකිද

Weight 280 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop