img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 20%

ඇහැළ මලට දම් පාටක් – Ehela Malata Dam Patak

අධික පාඨක ප්‍රතිචාර දිනාගත් forget me not කෘතියේ සම කතෘ,චතුරි දමයන්ති ගේ යොවුන් නවකතාව
……………………………………………………………………………….
“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.” පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
“මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත්
මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු ඇහැළ
ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි. අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

Original price was: රු1,200.00.Current price is: රු960.00.

  • Author: Chathuri damayanthi
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: විදර්ශන ප්‍රකාශන
අධික පාඨක ප්‍රතිචාර දිනාගත් forget me not කෘතියේ සම කතෘ,චතුරි දමයන්ති ගේ යොවුන් නවකතාව
……………………………………………………………………………….
“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.” පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
“මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත්
මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු ඇහැළ
ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි. අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy