The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

දෙහදු කඩුල්ල – Dehadhu Kadulla

Original price was: රු700.00.Current price is: රු560.00.

No of Pages : 163

  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Sarasavi Publication
  Ask a Question

රජෙකුට වුවත් හිඟමන් යදින දුගියකුට වුවත් ප්‍රේමයේ රමණීය බව සේම ප්‍රේමයේ විරහවද දැනෙන්නේ එකම ආකාරයකටය.

ප්‍රේමයේ රමණීය බව තාවකාලික වුවද ප්‍රේමයේ විරහව සදාකාලිකය. රමණීය ප්‍රේමය අහසේ දිදුලන තරුකැට සේ එළිය විහිදුවයි. ප්‍රේමයේ විරහව දරාගනු නොහැකි කළ අහසේ දිදුලන ඒ තරුකැට බිමට වැටෙනුයේ කඳුළු බිඳුසේය. එම කඳුළු රැයේ වට පිනි සේ තුරු ළපලු අතර රැදී තිබෙනු ඇත.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy