[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මමත්වතා – Mamathwatha

Original price was: රු450.00.Current price is: රු405.00.

3 X Rs. 150.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Isuru Chamara Somaweera
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Vidarshana Publishers
  Ask a Question

මිත්‍රයා, රැගෙන යන්න මා කොහේ හෝ නොදන්නා පෙදෙසකට
අතීත ගල් ගුහාවකට මිනිසුන් කිහිප දෙනෙක් ගල් පතුරු උල් කර බයිසන් ගවයන් අඳින
නැතහොත් පිටාර ගිය කහ ගඟ දෙපස නගුලෙන් හාන මිනිසුන් අතරට
රැගෙන යන්න මා
මස් පලහා කා  ගිනිගොඩක් බෝ කර ඒ වටා නටන මිනිස් පොදියක් මැදට
වෙහෙසයි මට
බිඳින්න මේ ඒකාකාරී දවස්

බිඳිමින් සිටී ඒ අය දෛනිකත්වය
අරුණෝදයට පෙර තදාන්දකාර ගුළියට තද නින්දක සිහින අතරට ඈත අතීතයට
විටින් විට අප මිනිස් ශිෂ්ටාචාරය ලද යුතුය තද කම්මුල් පහර ඇහැරෙන්න
අනේ රැගෙන යන්න මා
දණ නමා බිලි පුද දී හිරු දෙවි වඳින දෙවොලට
මා බිලි දුන්නාට කමක් නැහැ
වෙහෙසයි මේ ඒකාකාරී දවස්

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop