[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

තරු ඇහැරිලා – Tharu Aharila

Original price was: රු1,100.00.Current price is: රු990.00.

3 X LKR 330.00 or 6% Cashback with Learn more about Mintpay (opens in a new tab)

No of Pages : 223

  • Author: දිලූ සඳමාලි මාපා - Dilu Sandamali Mapa
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: සිතැඟි Creations - Sithangi Creations
  Ask a Question

ප්‍රේමයේ අරුත් ආයේ නොවිමසන්න.

ඔබ ඇති තැන මා ප්‍රේමය දුටු වග පමණක්

සිහි තබා ගන්න.

එහි මහා අරුතත් හැඟීමත් මට ඔබය.

හදේ වශියද, නේත්‍රාමංගල්ලයද ඔබය.

හදේ ගැඹුරුම රිඳුම් මත මුදු කල්ක ගල්වා

සුවපත් කළේද ඔබය.

ඉතින්,

ඔබ ඇති තැන ප්‍රේමයද පරිස්සමට එතනය

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
0
Your Cart
Your cart is emptyReturn to Shop