[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ජීවිතයේ ඔයිල් පැල්ලම් – Jeewithaye Oil Pallam

Original price was: රු750.00.Current price is: රු675.00.

3 X Rs. 250.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Tharindu Sri Lokugamage
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sayura Publishers
  Ask a Question

ස්වර්ණ පුස්තක සම්මාන 2021 අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත නවකතාව

උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?
-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ගල් යුගේ ඉදන් අද දක්වාම එහෙම තමයි. බුදුවරුන්ට විතරයි තනියම බුදුවෙන්න පුලුවන්. රහත් වෙන්නත් බුදුකෙනෙක් ඕන

ජීවිතය යනු උපක්‍රමශීලිව පසුබැසීම් රාශියක සහ කල්යල් බලා පහරදීම් ස්වල්පයක එකතුවක් බව මා නොයෙක් වර කියා තිබේ. එහෙත් එය අවසන් වන්නේ පසුබැසීමකින්ද නැතිනම් පහරදීමකින්ද යන්න තීරණය කිරීමේ අයිතිය අපට හිමිවන්නේ කලාතුරකිනි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop